කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

2021 /2022 මහ කන්නය සදහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ආනයනය කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදනය කළේ වී වගාව සදහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙකුත් භෝග සඳහා බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් කාබනික පොහොර … Continue reading කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය