දුම්රිය ගාස්තු ඉහළ දමන බන්දුලගේ යොජනාව සම්මත වේ..!

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කර ඇත්තේ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසිනුයි. ඒ අනුව බස් ගාස්තුවෙන් අඩක් වන ලෙසට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්ධන ගාස්තු ඉහළයාමත් සමඟ මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බවයි … Continue reading දුම්රිය ගාස්තු ඉහළ දමන බන්දුලගේ යොජනාව සම්මත වේ..!