කැබිනට් ප්‍රකාශක කිව්වෙ බොරු – ශෂීන්ද්‍රගෙන් ප්‍රතිචාර

පෙරේදා (10) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කළ ප්‍රකාශයක් අසත්‍ය බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. කාබනික කොම්පෝස්ට් පොහොර … Continue reading කැබිනට් ප්‍රකාශක කිව්වෙ බොරු – ශෂීන්ද්‍රගෙන් ප්‍රතිචාර