ලංකාව දැන් පාලනය කරන්නේ වොෂිංටනය විසින්..! – කබ්රාල්

රටක නායකයන් විසින් වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ කැපවීමේ වැදගත්කම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කර සිටිනවා. මාධ්‍යවේදීන් අමතමින් කබ්රාල්, තමන් මහ බැංකු අධිපතිවරයා ලෙස වසර නවයක සේවා කාලය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර, යුද්ධයක් වැනි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ පවා තමා කිසිවිටෙක පැමිණිලි නොකළ බවත්, දුක්ගැනවිලි ප්‍රකාශ නොකළ බවත් පවසන ලදි. නායකයින් … Continue reading ලංකාව දැන් පාලනය කරන්නේ වොෂිංටනය විසින්..! – කබ්රාල්