කබ්රාල් මීළඟ මහබැංකු අධිපති ද? – රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව අධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජය විසින් පැහැදිලි කර තිබේ. මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා කබ්රාල් මහතා සිය අමාත්‍ය ධුරයෙන් … Continue reading කබ්රාල් මීළඟ මහබැංකු අධිපති ද? – රජයෙන් පිළිතුරක්