කබ්රාල්ට විශ්‍රාම වැටුප් 2ක්

ලබන සතියේ දෙවන වරටත් මහ බැංකු අධිපති ලෙස වැඩ භාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන බව බව sunday times වාර්තා කරනවා මෑතකදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමය යටතේ ඔහුගේ හිටපු වසර 8 ක සේවා කාලය සඳහා හිඟ වැටුප් සහිතව විශ්රාම වැටුපක් ලැබීමට නියමිත අතර ඔහුගේ … Continue reading කබ්රාල්ට විශ්‍රාම වැටුප් 2ක්