කබ්රාල්ට විශාල විශ්‍රාම වැටුපක් සමඟ ලක්ෂ 4ක මාසික වැටුපක්

සිය දෙවන ධූර කාලය ගෙවමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු වත්මන් සහ හිටපු අධිපතිවරුන් සඳහා අලුතින් අනුමත කරන ලද හිඟ විශ්‍රාම වැටුප් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 7 ක මුදලක් ලබා දී ඇති බව නිල ආරංචි මාර්ග පවසන බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා. කබ්රාල් මේ වන විට ඔහුගේ පෙර වැටුපෙන් 74%ක් … Continue reading කබ්රාල්ට විශාල විශ්‍රාම වැටුපක් සමඟ ලක්ෂ 4ක මාසික වැටුපක්