කබ්රාල්ගේ වරලත් ගැලවෙයි?

වරලත් ගණකාධිකාරීවරුන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රැල්ලක් නිර්මාණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ‘ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ’ සාමාජිකත්වය අවලංගු කරන්නැයි ඉල්ලමින්. වත්මන් මහබැංකු අධිපතිවරයා ද මෙම ආර්ථික අර්බුදයට වගකිව යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.