32 C
Colombo
Tuesday, February 18, 2025

කබ්රාල්ට ඇප

- Advertisement -

ඇමරිකාවේ අසාදු ලේඛනගත ‘ඉමාට් ශා සුබෙයිරි’ නමැති ව්‍යාපාරිකයකු වෙත මෙරට කීර්ති නාමය ඉහළ දැමීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් 2006 වසරේ දී නිසි අනුමැතියකින් තොරව මූල්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන් බවට වූ නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට ඇප හිමිව තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි.

තීනියාවල පාලිත් හිමියන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ විභාගයට ගැණුනා.

ඒ අනුව හිටපු මහබැංකු අධිපතිවරයා රුපියල් මිලියනයක මුදල් ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළා.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES