26 C
Colombo
Sunday, November 27, 2022

කබ්‍රාල් ඉල්ලා අස්වෙයි

- Advertisement -

තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව ද ඔහු සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කර ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වෙයි.

“සියලු ඇමතිවරු ඉල්ලා අස්වීම් ලිපි බාරදී ඇති මේ අවස්ථාවේදී, මා සේවය කළ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මා විසින් අතිගරු ජනාධිපතිතුමාට යොමුකොට ඇත.

RECENT ARTICLES - SINHALA

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

ඉන්දියා- ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

0
ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ 18 වන සංස්කරණය "Yudh Abhyas 22" ඉන්දියාවේ උත්තර්කාන්ද් හි දී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරටේ...

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

0
විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...