කබ්රාල්ගේ විදේශ සංචිත නිවේදනය ඉලක්කම් විජ්ජාවක්. චීන යුවාන්වලින් ණය ගෙවන්නත්, භාණ්ඩ ආනයනයත් බෑ – කීර්ති තෙන්නකෝන්

චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන ‘අතමාරුව‘  (SAWP පහසුකම) හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක් නොවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.   ‘‘ඩොලර් අර්බුදය කළමනාකරණය කළ බවට සිරස්තල සැපයීමට රජය‘ වචන විසිකරමින් සිටිනවා.  ඒවා හිස් වචන මිස, යථාර්ථයක් නොවන බව ජනවාරි … Continue reading කබ්රාල්ගේ විදේශ සංචිත නිවේදනය ඉලක්කම් විජ්ජාවක්. චීන යුවාන්වලින් ණය ගෙවන්නත්, භාණ්ඩ ආනයනයත් බෑ – කීර්ති තෙන්නකෝන්