32 C
Colombo
Tuesday, February 18, 2025

කබ්රාල්ගේ ට්විටර් ගිණුම මකා දමලා

- Advertisement -

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නිල ට්විටර් ගිණුම මකාදමා තිබෙනවා.

පසුගිය කාලය පුරාවට ඉතා සක්‍රීය ට්විටර් ගිණුමක් වූ මෙය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා.

පවතින ආර්ථික අර්බුදයත් සමඟ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා මහබැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වුණා.

https://twitter.com/an_cabraal

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES