චෝදනා වලට ඍජුව මුහුණ දීමට කබ්රාල් සූදානම්

තමාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සඳහා ඍජුව මුහුණ දී සත්‍ය තහවුරු කිරීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් බලාපොරොත්තු වන ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කරනවා. එසේ ම ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනමට විරුද්ධව කටයුතු කරන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි ද ඔහුගේ නීතීඥයන් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ඔහුට එරෙහිව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර … Continue reading චෝදනා වලට ඍජුව මුහුණ දීමට කබ්රාල් සූදානම්