ආර්ථිකය බංකොලොත් කලාද අහන්න කබ්රාල්ව ගෙන්නලා

රට තුළ ආර්ථික බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද(15) කැඳවා තිබෙනවා. 2023 ජූලි මාසයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් රටේ ආර්ථික බංකොලොත්භාවයට හේතු සොයා බලා සුදුසු යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම … Continue reading ආර්ථිකය බංකොලොත් කලාද අහන්න කබ්රාල්ව ගෙන්නලා