කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගිවිසුම්ගත පාර්ශ්වයට නොගෙවා තෙවැනි පාර්ශ්වයකට ගෙවීමේ චෝදනාවට ගොනුකර ඇති නඩුවට අදාලව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම රුපියල් මිලියන 100 ක ශරීර ඇපයක් මත මාර්තු 2 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (19) නියෝග කර තිබෙනවා. ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට … Continue reading කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට