මහ මැතිවරණයක් කැඳවා මහා විනාසයක් වළක්වා ගන්න..! – සුමන්තිරන්ගෙන් රතු එළියක්
රටේ ජනාධිපතිවරයාගේ පත්වීම සදාචාරාත්මක නොවන බවට ජනතාව තුළින් විශාල විරෝධයක් පැන නැගී ඇති නිසා වහාම මහ මතිවරණයක් පවත්වා නව රජයක් ඉතාම ඉක්මනින් පිහිටුවිය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසනවා. එක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරයා වීම කෙරෙහි ජනතාවගේ විශාල අප්‍රසාදයක් පවතින බවයි ඔහු පවසන්නේ. එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද ජනතා වරමකින් … Continue reading මහ මැතිවරණයක් කැඳවා මහා විනාසයක් වළක්වා ගන්න..! – සුමන්තිරන්ගෙන් රතු එළියක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed