රුපියල් 250ට තෙල් දෙන්න පුළුවන් ද?

රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විගණාකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදුකළ නිර්දේශයක් අනුව මෙම විමර්ශනය සිදු කරන බවයි. පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව … Continue reading රුපියල් 250ට තෙල් දෙන්න පුළුවන් ද?