30.4 C
Colombo
Wednesday, April 24, 2024

විදුලියට අමතර ජලය දෙන්න බෑ – මහවැලි අධිකාරිය

- Advertisement -

ඉදිරියේ දී විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේ දී අමතර ජල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබෙනවා.

ඒ මේ වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත් ජලය සැපයීම හේතුවෙන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව සැලකිය යුතු වර්ෂාවක් ජනවාරි මස 31 සහ මේ මස 1 සහ 2 යන දිනවල නොලැබීම නිසා වාරි ජලය, පානීය ජලය සහ ගොවිපොළට සපයන ජලය ප්‍රමාණය ද සළකමින් ජල නිෂ්පාදනය සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි.

මහවැලි අධිකාරිය අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ජලාශවල සියයට 73 ක් ජලය පැවතුණ ද විදුලි නිෂ්පාදනය සඳහා එම ප්‍රමාණයෙන් සියයට 50 ක් පමණක් යොදගත හැකි බවයි.

RECENT ARTICLES - SINHALA

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

යළි හිස ඔසවන මැලේරියාව

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. අද...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...