32 C
Colombo
Sunday, March 16, 2025

භූමිතෙල් රුපියල් 87ට දෙන්න බෑ..! – තෙල් ඇමති කියයි

- Advertisement -

එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ මස 13 වනදා බොරතෙල් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවත් දෙවන නෞකාව 29 වනදා පැමිණීමට නියමිත බවට මේ වන විට දන්වා ඇති බවයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 15 වනදා සිට තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් එදින සිට දින දෙකක් තුළ භූමිතෙල් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි.

එසේම භූමිතෙල් රුපියල් 87 ක මුදලකට ලබාදීමේ හැකියාවක් නොමැති බවත් ඒ හේතුවෙන් මිල සංශෝධනයක් කිරීමට මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES