රනිල්ට ජනපති වෙන්න දෙන්න බෑ..! – සිරිසේන

වත්මන් අගමැතිවරයා යම් හෙයකින් වැඩ බලන ජනාධිපති ධුරයට පත්වුවහොත් එය ජනතා අරමුණුවලට පටහැනි තත්ත්වයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. රට භාර ගැනීමට මේ වන විට තරගයක් නිර්මාණය වී ඇති බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් ක‍රන්නේ. රජයක් ලෙස ගන්නාවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රියාදාමයකට සම්බන්ධයෙන් අරගලකරුවන් සමග සාකච්ඡා කොට තීරණය කිරීම වැදගත් … Continue reading රනිල්ට ජනපති වෙන්න දෙන්න බෑ..! – සිරිසේන