ITN, රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න බෑ..! – ඉරාජ්

ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ පුවත් විකාශයන් නැරඹීමමට අපහසු තත්වයකට පත්ව ඇති බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසනවා. ඒ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන විය යුතු බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්. දේශපාලඥයන් යන එන තැන් සහ කන බොන දෑ පෙන්වන තත්වයට රාජ්‍ය මාධ්‍ය ආයතන වල පුවත් සේවයන් … Continue reading ITN, රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න බෑ..! – ඉරාජ්