පාස්කු වින්දිතයන් සමග කාදිනල් හිමි පාප් වහන්සේ බැහැදකියි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (25) වතිකානුවේදී ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් සමග අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 21 වැනිදා රෝමයේ, වතිකානුව බලා පිටත්ව යන ලදි. මේ සංචාරය සිදු කෙරෙන්නේ , කාදිනල් හිමිපාණන් පසුගියදා පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී සිදු කළ ඉල්ලීමකට අනුවයි. එම පිරිස අද … Continue reading පාස්කු වින්දිතයන් සමග කාදිනල් හිමි පාප් වහන්සේ බැහැදකියි