26.1 C
Colombo
Sunday, May 18, 2025

Breaking : කැරොලයින් ජූරි අත්අඩංගුවට (වීඩියෝ)

- Advertisement -

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගියදා Mrs. World තරඟාවලියේ අවසන් තරඟයේදී ඇය විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මියට සිදුකරන ලද ශාරීරික පීඩාවන්ට අදාළව පුෂ්පිකා මහත්මිය සිදුකරන ලද පැමිණිල්ලට අදාලවයි.

කැරොලයින් ජූරි මහත්මියට අමතරව චූලා පද්මේන්ද්‍රන් යන අයවද කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

ඒ අදාල සිදුවීම වූ දින ඇයද වේදිකාව මතදී පුෂ්පිකා ද සිල්වා මහත්මියට ශාරීරික පීඩා සිදුකල බවට වන චෝදනාව මතයි.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

සජබෙ එක්ක පොඩි එකක් තියෙනවා-සාගර

ජනතාවගේ මතය වෙනුවෙන් පෙනිසිටිමට දේශපාලන පක්ෂ ලෙස වඟකිමක් හා යුතුකමක් තිබෙන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියා. ප්‍රතිපත්තිපත්ති වලට හානි නොවන ලෙස...

POPULAR ARTICLES