කැරොලයින් ජූරි සහ චුල් පත්මේන්ද්‍රාගේ නඩුව විභාගයට

කැරොලයින් ජූරි සහ චුල් පත්මේන්ද්‍රා යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) නියම කළා. ඒ එම පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. පසුගිය වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජින තරඟයේදී කිරුළ දිනාගත් … Continue reading කැරොලයින් ජූරි සහ චුල් පත්මේන්ද්‍රාගේ නඩුව විභාගයට