23 C
Colombo
Friday, February 14, 2025

වෙළෙඳුන් 100කට නඩු

- Advertisement -

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දිනවල සිදු කල සහල් වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 100 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එම අධිකාරිය පවසන්නේ, මෙම වෙළෙඳුන් පාලන මිල ඉක්මවා සහල් කිලෝව රුපියල් 70 ,80, 20 හා 15 වශයෙන් වැඩි මිලට අලෙවි කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

විශේෂයෙන් සහල් සම්බන්ධ වැටලීම් රාත්‍රී කාලයේදී හා නිවාඩු දිනවදි සිදු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඈති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ (පාරිභෝගික හා තෙරතුරු) අසේල බණ්ඩාර මහතා පවසනවා.

එමෙන්ම කොළඹ, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන විශේෂ කණ්ඩායම් පහක් සහල් වැටලීම් සදහා ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES