29 C
Colombo
Friday, March 29, 2024

ඉතාලියේ චීන රහස් බැංකුවක්

- Advertisement -

ඩොලර් බිලියන ගණනක් විශුද්ධිකරණය කළ චීන රහස්‍ය බැංකුවක් සම්බන්ධයෙන් ඉතාලි ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර තිබේ.

ඉතාලි විමර්ශකයින් එය හඳුන්වා ඇත්තේ “චීන භූගත බැංකුව” ලෙස වන අතර, ඒ සම්බන්ධයෙන් යුරෝපෝල් පද්ධතියට ද තොරතුරු ලබාදී ඇත.

ඉතාලියේ, රෝමය, ෆ්ලෝරන්ස්, පාදුවා, ප්‍රාටෝ, නේපල්ස් සහ රෙජියෝ කැලබ්‍රියා යන නගරවල ශාඛා ඇති රහස් බැංකුවක් ‘පාරිභෝගිකයින් සඳහා විශේෂ සේවා’ ලබා දීමෙන් චීනයට බිලියන ගණනක් ගෙන යන බව ලා රිපබ්ලික් පුවත්පත පළමුවරට අනාවරණය කරනු ලැබීය.

විමර්ශකයින්ට අනුව චීන රහස් බැංකුව කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර ඩොලර් බිලියන ගණනක් විශුද්ධිකරණය කිරීමට සමත්ව ඇත.

මෙම රහස් බැංකුව සියයට 100ක මුදල් හුවමාරුවක් සහතික කරමින් විදේශ ගෙවීම් සේවා ද සපයනු ලබයි.

ඉතාලි විමර්ශකයින් ඇස්තමේන්තු කරන්නේ මෙම “ආයතනය” චීනයේ බැංකු වල ජංගම ගිණුම් වලට මුදල් ලබා දීමෙන් වසරකට යුරෝ බිලියන 1 සිට 2 දක්වා රටින් පිටකර තිබේ.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...