26 C
Colombo
Monday, January 13, 2025

වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වර්ෂයේ මාර්තු මස 15 දින උපත ලද ඇය ළමා මුද්‍රා නාට්‍ය කලාව හඳුන්වා දීමේ මුල් පුරුකයි. කුමුදුනී...

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි දිවියෙන් සමුගනී

මෙරට රංග කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 77 හැවිරිදි වියේ පසු වුණා. තිර රචකයෙකු, ගීපද රචකයෙකු නාට්‍ය...

සේනක බටගොඩ දිවියෙන් සමුගනී

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ දිවියෙන් සමුගෙන තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද (11) පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන...

රූකාන්ත හා චන්ද්‍රලේඛා ට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ දී ලැබුන ගෞරව සම්මානය

රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කර ඇති බව වාර්තා වනවා. ශ්‍රී...

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා දිවියෙන් සමුගනී

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 89 වෙනි වියෙහි පසු වුණා. 1965 වසරේ නිෂ්පාදනය කරන ලද ‘මිනිසා සහ කපුටා’...

ශ්‍රවණාබාධිත තරුණියකට හිමිවු කිරුළ

දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් ශ්‍රවණාබාධිත තරුණියක් කිරුළ හිමිකරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. එම කිරුළ හිමිකරගත් පළමු ශ්‍රවණාබාධිත තරුණිය...

ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදි දිවියට ඇතුළු වී තිබෙනවා. සිය ‍Youtube ගිණුමට වීඩියෝවක් එක්කරමින් ඔහු මේ බව සඳහන් කළා. ඒ අනුව, ධනංජය මීමුරේ පිහිටා...

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කරලා

වියානාහි පැවැත්වීමට නියමිතව තිබූ ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග තුනක් අවලංගු කර තිබෙනවා. ඒ, ආරක්ෂක හේතූන් මත බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 'Swift's Eras' සංචාරයේ කොටසක් වන මෙම...

මෙරට ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අභාවප්‍රාප්ත වන විට 80 වියෙහි පසුවුණා. සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ගුවන්...

බීමතින් ස්කූටරයක් පැදවූ කේ-පොප් තරුව සමාව ගනී

සුපිරි කේ පොප් තරුවක් වන ෂුගා බීමතින් ස්කූටරයක් පැදවීම සම්බන්ධයෙන් සිය රසිකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා. සුප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS හි සාමාජිකයෙකු වන 31...