ඩඩ්ලිගෙන් අරලිය පොහොර
සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් සිය 'අරලිය' සන්නාමය යටතේ දේශීය වෙළෙඳපොළට, පොහොර හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ඕනෑම රටක ජාතික ආර්ථිකයක් බිහිකිරීමට පෙර, රටක්...
උද්ධමනයේ ඓතිහාසික වැඩි වීමක්
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන් වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
එය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය...
උද්ධමනය පහළට
2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබෙනවා
ජනලේඛන සහ...
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.50ක් ලෙස...
ඇඳුම් රට යැවීම මේ මාසේත් කඩාවැටුණ හැටි
කොවිඩ්-19 වසංගතය පැමිණීමෙන් පසු ලංකාවේ අපනයන ආදායම දිගින් දිගටම අඩු වුණා. පසුගිය සතියේ එළිදැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව 2019 නොවැම්බර් මාසයේ ඇඟලුම් අපනයන...
රෙඩ් වින්ග්ස් ලබන 28 සිට මත්තල දක්වා ගුවන් ගමන් අරඹයි
රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වනදා සිට රුසියාව සහ ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එම ගුවන් සේවය නිවේදනයක්...
ගිණුම්වල තියෙන ඩොලර් ඉබේම රුපියල් කරන ආණ්ඩුවේ අලුත් නීතිය මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති...
ඩොලරය රුපියල් 230යි
වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 230 ක උපරිමයක් දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
මාසයක් ජීවත් වෙන්න රුපියල් 12,444 ක් ප්‍රමාණවත්..! – නිල වාර්තාවක් කියයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නවතම නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.
2022 ජූනි මාසයට අදාළව නිකුත් කර තිබෙන මෙම...
ඩොලරය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් තවත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක...