30 C
Colombo
Sunday, November 27, 2022

Viber සමාගමෙන් WhatsApp වෙත සමච්චලයක්

0
අද (25) දහවල් Meta ආයතනයට අයත් WhatsApp සමාජ මාධ්‍ය ජාලය බිදවැටීමත් සමඟ Viber සමාගම එය වක්‍රාකාරයෙන් සමච්චලයට ලක්කර තිබෙනවා.

ඔට්ටු සහ සූදු බදු තවත් ඉහළට

0
ඔට්ටු සහ සූදු සඳහා වන බදු තවත් ඉහළ නැංවීම සඳහා ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

උද්ධමනය තවත් ඉහළට

0
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 73.7% දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා...

වාහන අමතර කොටස් හා රූපලාවන්‍ය නිෂ්පාදන ආනයනික සීමා ඉවතට..!

0
ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ණය ප්‍රතිව්‍යූහගතකරණය අවසන් වනතුරු ජයිකා ආධාර නැහැ – නිමල් සිරිපාල

0
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් වන තෙක් ජයිකා සංවිධානය විසින් ලබා දුන් ණය මත මෙරට තුළ ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති 12...

කුකුළු මස් මිල අඩු කිරීම තාම සාකච්ඡා මට්ටමේ..! – සත්ත්ව නිෂ්පාදකයින්...

0
කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගැනීමට සාකච්ඡා සිදුවන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල්...

ධම්මික පෙරේරාගේ දුවට ප්‍රමුඛ සමාගම් 10ක අධ්‍යක්ෂ ධුරය..!

0
ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩිමහල් දියණිය වන බ්‍රින්දිනී පෙරේරා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 10 ක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් පත්...

නෙළුම් කුලුනේ පසුගිය මාසයේ ආදායම රුපියල් ලක්ෂ 900යි

0
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙසට හඳුන්වන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී...

රත්තරං පොරවා ගත්තොත් වැඩ වරදියි

0
මසකට ඇ.ඩො. මිලියන 30ක අහිමිවීමක්විදේශයන්හි සිට ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ පැමිණෙනජාවාරම්කරුවන්ට වහාම වැට බඳීනීතිමය පියවර කඩිනමින් ජාවාරම් කිරීමේ...

නව බදු සංශෝධන තවදුරටත් සාකච්ඡා කළ යුතුයි..! – හර්ෂ

0
රජය ඊයේ (11) ඉදිරිපත් කළ නව බදු ප්‍රතිපත්තිය හරහා දේශීය නිෂ්පාදන අංශයට බරපතළ පහරක් එල්ලකර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර්...