පොහොට්ටු ප්‍රතිපත්ති වෙනුවෙන්- රාජ්‍ය සේවකයන්ට දිවුරන්න සිදුවෙයි
මැතිවරණයකට ඉදිරිපත් කළ දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දීමට රාජ්‍ය සේවකයන්ට සිදු වී තිබේ.
25 බාර් වහනවා! ඒත් මේ ගැනත් හිතන්න…
එළඹෙන 25 වන දිනට යෙදී ඇති නත්තල් උත්සවය නිමිත්තෙන් සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා...
ඔන්ලයින් නිසා දරුවන් 20-30 ක් දිනකට රෝහලට
කොරෝනා වසංගතයත් සමග ඔන් ලයින් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු වී තිබීම නිසා දිනකට දෘෂ්ටි රෝගාබාධ වලට ලක්...
පපුව පැලිලා මැරෙයි! – මාධ්‍යවලින් දුෂ්ඨයාට ඇන්දූ පියෙකුගේ වේදනාව
'මොන අම්මටයි, තාත්තාටද පුළුවන් තමන්ගේ දරුවාව බලෙන් පුච්චනකොට එතනට ගිහින් බලාගෙන ඉන්න. අපේ පපුව පැලිලා මැරෙයි නේද?'
අපි...
අයවැයට කලින් සිගරට් කම්පැණියට ලාබ ගන්න- මිලියන 3150ක ණයක් (හෙළිදරව්ව)
කතාව කෙටියෙන්ම මෙහෙමයි, සිගරට් මිලියන 55ක් ගන්නට ආණ්ඩුවේ බැංකුවකින් රුපියල් මිලියන 3150 ණයක් දෙන්න ලෑස්තියි.
අයවැයෙන් සිගරට්වල ගාණ වැඩිවෙන්න...
පාරාදීසය නරකාදියක් කිරීම – පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම්
1948 වර්ෂයේ දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම මහ පොළව සමඟ යුද්ධය ආරම්භ විය. අධිරාජ්වාදය නාමිකව යටත් විජිත රටවලින් ඉවත් වුවද ගෝලියකරණය...
මාස්ක් ගෙන්වීම ගැන අලුතින් හිතමු
ශ්‍රී ලංකාවට මුව ආවරණ ගෙන්වීම තහනම් කරන බව ඖෂධ නිෂ්පාදනය සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය ඇමති චන්ද ජයසුමන ප්‍රකාශ කිරීමට හේතුව දේශීය මුව ආවරණ...
සමාජ මාධ්‍ය කැළඹූ කවුද මේ ‘උස ටීචර්’
විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් සමඟ ගුරුවරියක් සිට ඇය ලියා ඇති සටහනක් මේ දිනවල සමාජමාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්ව තිබෙනවා. මේ දරුවා මෙවර...
සුඩානය වගේද අපි !
සුඩානයේ හිටපු ජනාධිපති ඕමාර් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව විරෝධතා දැක්වූ ගුරුවරයෙකුට දරුණු ලෙස වධහිංසා කර මරා දැමූ බවට චෝදනා ලබා සිටි,...
ටෘමන් සහ ෆර්ම් පන්නයේ මාධ්‍ය කලාවක්
එන්රික් ෆර්ම් යනු ප්‍රකට භෞතික විද්‍යාඥයෙකි. ප්‍රථම පරමාණු බෝම්බය නිෂ්පාදනය කළ කුප්‍රකට මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධානියෙකි, ඔහු. ඇමරිකන් රජය විසින් ඔහුට සියලු වරදාන-වරප්‍රසාද...