30.3 C
Colombo
Thursday, April 25, 2024

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස් වී තිබෙනවා. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ, පසුගිය ඔක්තෝබර්...

මාලදිවයින මහ මැතිවරණයේ ජය පාලක පක්ෂයට

මාලදිවයින් ඊයේ (21)  පැවති මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත් වුණා. ඒ අනුව, චීන හිතවාදී මුයිසුගේ මහජන ජාතික...

ඉරාකයෙන් සිරියාවේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාරයක්

ඉරාකයේ සුමාර් (Zummar) නගරයේ සිට ඊසාන දිග සිරියාවේ පිහිටුවා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය...

සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවන බවට අනාවරණයක්

යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබෙනවා. දෛනිකව විවිධ...

සුපිරි නළු විජෙයිට එරෙහිව පැමිණිල්ලක්

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති අතර එහි දී ප්‍රමුඛ නළුවන් කිහිප දෙනෙකු මැතිවරණ කොට්ඨාශ කිහිපයක දී සිය ඡන්දය භාවිත කරනු දක්නට...

ජපානයේ හෙලිකොප්ටර් අනතුරක්

ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉෂූ...

චීනය ගැන භයානක අනාවරණයක්

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර අයත් බව සයන්ස්...

ඇමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 61ක යුද ආධාර

යුක්‍රේනය සඳහා ඩොලර් බිලියන 61ක ණය ආධාර මුදලක් ලබාදීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් ජනාධිපති ජෝ බයිඩන්ගේ එම...

ඉරාක හමුදා කඳවුරකටත් ප්‍රහාරයක්

ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රහාරයෙන්  පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා...

ප්‍රචණ්ඩත්වය මැද පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණය (වීඩියෝ)

2024 ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ අතරින් මනිපූර් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු ආසනය සඳහා ඡන්ද විමසීම ඊයේ (19)...