33 C
Colombo
Saturday, April 20, 2024

ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි...

මෙක්සිකෝවේ හෙලිකොප්ටර් අනතුරකින් තිදෙනෙක් මරුට

දකුණු මෙක්සිකෝ නගරයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි නියමුවා සහ මගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම හෙලිකොප්ටර කඩා වැටී ඇත්තේ UNAM විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල...

පිහි ප්‍රහාරකයාට මුහුණ පෑ වීරයාට ඕස්ට්‍රේලියාවෙන් දුන්න තෑග්ග (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ සාප්පු සංකීර්ණයක පසුගියදා (13)  සිදුවූ පිහි ප්‍රහාරයකින් පසුගියදා කාන්තාවන් පස් දෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් මිය ගියා. එම පිහි...

සිඩ්නි ප්‍රහාරකයා ගැන හෙළිදරව්වක් 

සිඩ්නි නගරාසන්නයේ පිහිටි දේවස්ථානයක දී ඇසිරියානු දේවස්ථානයේ බිෂොප්වරයෙකුට සහ එහි සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුට පිහියකින් ඇනීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු පොලීසිය පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක්...

ගංවතුර නිසා ඕමානයේ 17දෙනෙක් මරුට

පසුගිය ඉරිදා දිනයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් ඕමානයේ මරණ 17ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ අතර එරට රජය...

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ,...

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ ජේලම් ගංගාවේ බෝට්ටුවක් මෙලෙස අනතුරට...

ඩොනල්ඩ් ට්‍රම්ප් වසර 4 ක සිර දඬුවමක් අභියස?

අපරාධ නඩු විභාගයකට පෙනී සිටීම සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (15) නිව්යෝර්ක් උසාවියට පැමිණ තිබුණා. 2016 වසරේ පැවැති ජනාධිපතිවරණය ආසන්නව තිබියදී හිටපු වැඩිහිටි...

ඊශ්‍රායලය ගැන ඉන්දියාවත් අවධානයෙන්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය සහ මැද පෙරදිග පවතින යුද උණුසුම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා...

බ්‍රසීල වෙරළේ බෝට්ටුවක මළසිරුරු තොගයක්

ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා වැඩිදුරටත් සඳහන්...