28.4 C
Colombo
Friday, April 26, 2024

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක්

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරය එල්ලකර ඇති බවට සැකකෙරෙන බවයි. ප්‍රහාරය...

කැනඩාවේ ඩොලර් මිලියන 16ක රන් මංකොල්ලයක්

කැනඩාවේ සිදුවූ විශාලතම රන් කොල්ලය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට එයාර් කැනඩා ගුවන් සේවාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්...

ඉන්දීය මහ මැතිවරණය හෙට

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ...

රුසියානු හමුදා මරණ 50,000 ඉක්මවයි

යුක්‍රේනයේ දී මියගොස් ඇති රුසියානු හමුදා මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව බී බී සී පුවත් සේවය වාර්තා කරනවා. දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී...

පාකිස්තානයේ පවතින ආපදා තත්ත්වයෙන් මියගිය ගණන ඉහළට

පාකිස්තානයේ ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගංවතුර, අකුණු සහ ගොඩනැඟිලි කඩාවැටීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් මෙම...

ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් නැවතත් සම්බාධක?

ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය පවසනවා. ඔවුන් විසින් එසේ සම්බාධක පැනවීමට තීරණය ගෙන ඇත්තේ, සති අන්තයේ...

පාකිස්තානයේ තෙල් සැපයුමත් කොට උඩ

පාකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් තාවකාලිකව සිය සේවා වලින් ඉවත් වී ඇති බැවින් එහි ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි පාකිස්ථාන...

ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඩුබායි...

ටෙස්ලා සමාගමේ සේවකයින් ගැන ඉලෝන් මස්ක්ගෙන් තීරණයක්

ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගෙන් යම් ප්‍රතිශතයක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන්...

ජෝර්ජියා පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක්

විවාදයක් අතරතුර ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඊයේ (15) ගැටුමක් හට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටින අතරතුර ජෝර්ජියාවේ පාලක ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට විපක්ෂ...