තලේබාන් සංවිධානය තුර්කියටත් අනතුරු අඟවයි
යම් හෙයකින් තුර්කි හමුදා ඇෆ්ගනිස්තානයේ තවදුරටත් රැදී සිටීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව ද කටයුතු කිරීමට තමන්ට සිදුවනු ඇති බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබේ.
තලේබාන්...
තලේබාන් සංවිධානයෙන් ඇෆ්ගනිස්තාන ජනපතිට අනතුරු ඇඟවීමක්
බොරුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයාගේ කාලය දැන් අවසන් බවටත් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රොෆ් ගානි වෙත අනතුරු අඟවා තිබේ.
දේශය යළි අත්පත්කරගෙන ඇති...
සෑම වර්ෂයකදීම පකිස්තානයේ දරුදැරියන් 1000 ක් බලහත්කාරයෙන් අන්‍යආගමිකයරණයට
සෑම වර්ෂයකදීම පකිස්තානයේ දරුදැරියන් දහසකට වඩා වැඩි පිරිසක් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවට එරට මානව හිමිකම් කොමිසම නිකුත් කළ නවතම වාර්තාවක සදහන් වේ.
එම...
චීනයේ අභ්‍යවකාශ වැඩපිලිවෙළ සම්බන්ධයෙන් චෝදනාවක්
චීනයේ අභ්‍යවකාශ වැඩපිලිවෙළ තුළ ඇති රහසිගතභාවය අනාගත ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට විශේෂඥයන් පිරිසක් අනතුරු අගවා තිබේ.
මින්පෙර ඇමරිකාව සහ සෝවියට් දේශය අතර අභ්‍යවකාශ...
ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් තලේබාන් සාමාජිකයන් 40 දෙනෙකු මරුට
ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේදී ඇමරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් තලේබාන් සාමාජිකයන් 40 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
හෙල්මාන්ඩ් පළාතේ අගනුවර වන ලක්ෂාර්ගාහි බන්ධනාගාරය ඉලක්ක...
තලේබාන් සටන්කරුවන් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් මුළු ලෝකයේම ආරක්ෂාව අනතුරේ
ඇෆ්ගනිස්ථාන රජයට එරෙහි සටනේ දී තලෙයිබාන් සංවිධානය ජයග්‍රහණය කළහොත් ගෝලීය ආරක්ෂාවට විනාශකාරී බලපෑමක් සිදුවනු ඇතැයි ඇෆ්ගන් ජනරාල්වරයකු වන සාමි සදත් පෙන්වා දී තිබේ.
දකුණු අගනුවර...
චීනයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 300 දක්වා ඉහළට
පසුගියදා හටගත් ගංවතුරෙන් චීනයේ හෙනාන් ප්‍රාන්තය ආශ්‍රිතව පුද්ගලයන් 302 ක් පමණ මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.
තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව ඇතැයිද ඔවුහු...
ඇෆ්ගනිස්තාන දේශසීමාවට යාබදව රුසියා, තජික් සහ උස්බෙක් හමුදා යුද අභ්‍යාසයක
ඇෆ්ගනිස්තාන දේශසීමාවට නුදුරුව තජිකිස්තානය තුළ දැවැන්ත ඒකාබද්ධ යුද අභ්‍යාසයක් හෙට ආරම්භ කෙරෙනවා.
මේ මස දහවනදා දක්වා පැවැත්වෙන එම යුද අභ්‍යාසයට රුසියානු, උස්බෙකිස්තාන සහ තජිකිස්තාන හමුදාවල...
පකිස්තානයේ ආගමික අපහාස නීතිය වෙනස් කිරීමට මැදිහත්වන්නැයි යුරෝපා සංගමයට ඉල්ලීමක්
පකිස්තාන ක්‍රියාත්මක ආගමික අපහාස නීතිය වෙනස් කිරීමට ඵලදායි ලෙස මැදිහත්වන්නැයි යුරෝපා සංගමය වෙත ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.
ජීනිවාහි පැවති දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී සංසංදයේ විශේෂ සමුලුවකදී මෙම...
පකිස්තානයේ සිට පැමිණ ඇෆ්ගනිස්තානයේ සටන් වැදුණු පිරිසක් අත්අඩංගුවට
ඇෆ්ගනිස්තානයේ හෙල්මාන්ඩ් පළාතේ සටන් අතරතුර එරට ආරක්ෂක අංශ විසින් අල්ලාගත් තලේබාන් සාමාජිකයන් අතරින් පිරිසක් පකිස්තානයේ සිට පැමිණි අය බවට හදුනගෙන තිබේ.
ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සදහන්...