මස්, මාළු සහ බිත්තර මිල පාලනයෙන් ගිලිහෙයි
කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රුපියල්...
ඉල්ලා අස්වෙන්නෙ නැහැ-අලි සබ්ර්
මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සදහා වූ යෝජනාවක් ගෙන ඒමට සියලු පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කර ඇතත්, තමන් කිසිසේත්ම ඉල්ලා අස්වීමට සූදානම් නැති බව අලි...
සිසුසැරියටත් අය කිරීමක්
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රට...
වැඩි වුණු ඉන්ධන කෝටාව අද මැදියම් රැයේ සිට
ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන...
මෙරට ප්‍රධාන වෙළඳ භාණ්ඩ සන්නාම අවභාවිතා කිරීමේ ජාවාරමක් හෙළි වෙයි
මෙරට ප්රමුඛ පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව අනාවරණය වී තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ...
අතරමඟ නැවතූ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීන්දුව
නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා පසුගියදා ජපානයේ සිදුකළ සංචාරයට පෙර මෙම තීරණය...
කාදිනල් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවට
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබෙනවා.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන...
කළුතර ශිෂ්‍යයාවක් අතුරුදන්
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවක් හදාරන 21 හැවිරිදි ශිෂ්‍යයාවක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම සිසුවිය කළුතර, ගමගොඩ, කොහුලානේ...
ලොතරැයි ටිකට් පත් මිලෙත් වෙනසක්
අමාත්‍යාංශයෙන් ලද අනුමැතිය මත ළඟදීම සංවර්ධන ලොතරැයි ටිකට් පත් මිල දෙගුණයකින් පමණ වැඩි කිරීමට කටයුතු කරන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල...
ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම ගැටලුවක්
ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍යවලින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන හෙයින් ඒ තත්වය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බව...