බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම මුලු රටටම දැනුම් දී උත්සවශ්‍රීයෙන් සිදුකරනවා
බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය මන්ත්‍රී ධූරය පරිත්‍යාග කිරීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ට අධිකරණයෙන් වාරණ නියෝගයක්
කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතාව සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත කොළඹ දිසා අධිකරණය විසින්...
ජනාධිපතිගේ විනාඩි 69 කතාවෙ කොතනකවත් පාසල් දරුවො ගැන නෑ..!
ජනාධිපතිවරයා ජාතිය අමතා සිදුකළ විනාඩි 69ක කතාව තුල මේ වන විට පාසල් දරුවන් මුහුණ දී සිටින කම්පනය සම්බන්ධයෙන් එකඳු වචනයක් හෝ සඳහන් නොවූ බව...
මට ඇමතිකම් එපා – හිටපු ජනපති කියයි
හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා සත්‍යතාවයකින් තොර බව එම මහතාගේ පුද්ගලික ලේකම්වරයා නිවේදනය...
තියෙනවා කිව්වට පොහොර නෑ – ඇමති ගොවීන්ගෙන් සමාව ගනියි
ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයක අමාත්‍යවරයෙකු වශයෙන් තමන් පොහොර හිඟය ගැන ගොවීන්ගෙන් සමාව අයැදින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මහ කන්නයේ සිට කාබනික...
බැසිල් සමඟ මෛත්‍රිට හා එස්.බී.ටත් ඇමතිකම්
එළැඹෙන 6 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේත් නව කැබිනට් අමාත්‍ය ධූරයේත් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන විට ඒ හා සමඟම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
වහලෙට නැග්ගොත් සමාවක් නැහැ – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක
බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් හැසිරෙන සහ බන්ධනාගාර දේපළවලට හානි කරමින් උද්ඝෝෂණය කරන කිසිදු රැඳවියෙකු සමාවන් වෙනුවෙන් නිර්දේශ නොකිරීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය...
බැසිල් කොහොමද ආර්ථිකය ගොඩ ගන්නේ? ආර්ථිකය වැටුණේ එයාලා නිසා!
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියද වැටී තිබෙන ආර්ථිකය මෙම රජයට ගොඩගත නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ...
ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොරෝනා රෝගියෙක්වත් මිය ගිහින් නැහැ – සිසිර
ආයුර්වේද ප්‍රතිකාර ලබන එකම කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් හෝ මෙතක් මිය ගොස් නැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා...
සේයා දැරියගේ ඝාතකයාත් සහනයක් ඉල්ලා වැලිකඩ වහලට නගියි
මරණ දඩුවම නියමවී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් යළිත් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ තමන්ට ලබා දී ඇති මරණ...