එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක් නෑ –...
මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක් සිදුවී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා...
මෛත්‍රීගේ සොයුරාගේ මුද්ද සොරාගෙන
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු කපිල ගාමිණී සිරිසේන මහතාගේ රුපියල් කෝටියක් වටිනා නිල් මැණිකක් සහිත මුද්ද සොරාගත් පුද්ගලයා සොයා පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ...
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ණයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත්කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසුවේ එම...
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා වරෙන්තුකරුවෙක්
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයා විසින් තමන් චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්...
රාජාංගණයේ සද්ධාරතන හිමියන් රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.
එම හිමියන් අද(29) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස...
මරණ දඬුවම ලැබූ අයෙකුත් මෙවර O/L විභාගයට
මරණ දඬුවම ලබා සිටින සිරකරුවෙකු ඇතුළු බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවට තොරතුරු වාර්තා...
ජනපති හදිසියේ විශේෂ තීන්දුවක් ගනී
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම සාකච්ඡාවට වත්මන් කැබිනට් ඇමතිවරුන්...
කුලියට අරගෙන වාහන උකස් කරන ජාවාරමක තොරතුරු අනාවරණය වෙයි
කුලී පදනම මත වාහන ලබාගනිමින් ඒවා උකස් තබා මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බණ්ඩාරවෙල පොලීසිය...
මහින්දාගමනයට පොහොට්ටුව සූදානම් වෙයි
මහින්දාගමනය සමරමින් බුදු පුදට එක්වෙමු යන තේමාව යටතේ කළුතරදී පොසොන් කලාපයක් සූදානම් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා...
භාණ්ඩ 843ක සීමාව ඉවතට?
ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව භාණ්ඩ 843කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පුර්ණ වටිනාකම සමාන මුදල්...