පරිසර දිනය සැමරූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත
හරිත පැහැයෙන් දිලෙන මේ රට රැක ගැනීම සෑම දෙනාගේම යුතුකමක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.
ඒ ඊයේ (05) දිනට යෙදුණු පරිසර දින සමරමින්...
ලබන 08වනදාට පසු ලාංකිකයින්ට බ්‍රිතාන්‍යට යෑමට අවසර නෑ
එක්සත් රාජධානියට යාමට ශ්‍රී ලාංකිකයින්ට ලබන 08 වනදා සිට අවසර හිමිනොවන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසනවා.
එක්සත් රාජධානියට ඇතුලුවන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව...
විවේචනාත්මක අභියෝග නොතකා තීරණාත්මක පියවර ගත යුතුයි
රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ගත් තීරණය කෙරෙහි ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ, ලෝක ආහාර සුරක්‍ෂිතතාව...
තෙල් කාන්දුව බලන්න සපුගස්කන්දට ගිය ගම්මන්පිලට ජනතා විරෝධය (වීඩියෝ)
පවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන වැසි ජලයත් සමඟ ප්‍රදේශය පුරා කාන්දුවී තිබුණා.
මෙම...
කොවිඩ් මරණ 40ක් !
ඊයේ (05) දිනයේදී කොවිඩ් 10 මරණ 40ක් වාර්තා කර තිබේ.
එම මරණ සිදුව ඇත්තේ මැයි මස 21 වැනිදා සිට අද දිනය දක්වා කාලය තුළ වේ.
ඊයේ...
මෙරට සමස්ත ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි
අද (05) දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිතයින් 2280ක් හඳුනා ගෙන තිබේ.
එම ආසාදිතයින් ද සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ලක්ෂ දෙකේ සීමාව...
වැස්සට වඳුරෝ ගෙවල් හදනවා වගේ රට ගැන තීන්දු තීරණ ගන්න එපා
කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ගෙන ඇති තීරණය හරහා රටට විශාල විස රෝග කාරක,අහිතකර ජීවීන්, අහිතකර ශාක වර්ග ඇතුළු වීමේ විශාල අවදානමක් ඇති හෙයින්...
ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් & ජොන්සන්
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට අවශ්‍ය දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් සපයාගත නොහැකි වුවහොත් ඒ සඳහා ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ්...
සරත් වීරසේකර පියුමි හංසමාලිට ඇදුම් යවපු කතාව ඇත්තද?
තමන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගත් විට ඇතැමුන් හැසිරුණේ පාස්කු ප්‍රහාරකයින්ව අල්ලා ගත් අයුරින් බව පියුමි හංසමාලි පවසනවා.
සජීවීව සිය ෆේස්බුක් ගිණුම හරහා අමතමින් ඇය...
නැව දැන් අයිති අපිට, ඔක්කොම වන්දිත් අපිට – SB
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සම්පූර්ණ අයිතිය මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
එම නිසා...