24 C
Colombo
Tuesday, October 15, 2024

සජිත්ගේ අම්මගේ නිවස යළිත් රජයට

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. “මගේ මව...

රජයේ ආයතන පනස්දෙකක විගණනයක් අයි.එම්.එෆ් ඉල්ලයි

වසර කිහිපයක් තිස්සේ රජයේ ආයතන පනස්දෙකක විගණනයන් නිසි පරිදි සිදුවී නොමැති නිසා ලබන ජූලි මසට පෙර එම ආයතන සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා යටතේ පූර්ණ විගණනයක්...

වසර 8ට පසු අත්අඩංගුවට ගත් ඝාතකයා

කැබිතිගොල්ලෑව, අයිතිගෙ වැව ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී කාන්තාවකගේ ගෙළ සිර කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවෙකු වසර 8ට පසු අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය...

බස්නාහිර පළාත් සභාව කෝටි 39 ක් කාලා

ප්‍රාග්ධන වියදම් නවතා දමන ලෙසට රජය උපදෙස් ලබා දී තිබිය දී බස්නාහිර පළාත් සභාව දිගින් දිගටම නිෂ්ප්‍රයෝජන ව්‍යාපෘති රැසක් සඳහා මේ දක්වා රුපියල් කෝටි...

EPF කොන්දේසි ලිහිල් කෙරේ

සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන සියයට 30ක ප්‍රතිලාභ ගැනීම සඳහා දැනට පවතින කොන්දේසි කිහිපයක් ලිහිල් කිරීමට කම්කරු අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව නිවාස අලුත්වැඩියාව සඳහා...

මැතිවරණ කොමිසම අගමැතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ති‌බෙනවා. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු...

විදුලිබිල, තෙල් මිල ලබන මස අඩු වෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

ලබන මස වන විට තෙල් මිල හා විදුලිබිල ජනතාවට දරාගත හැකි වන පරිදි මිල ගණන් පහළ දැමීමට ආණ්ඩුව සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ...

සංචාරකයන්ගේ පැමිණීම තවත් වැඩි වෙයි

මාර්තු මාසයේ මේ දක්වා ගත වූ දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයන් 76247ක් පැමිණ තිබෙනවා. ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයන්ගේ...

රාජ්‍ය සේවක වැටුපෙන් 48% ක් ආරක්ෂක අංශවල පඩිනඩිවලට

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.% වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ...

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරෙයිද?

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා. 2015 කැබිනට්...