ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් පිරිසට ඇප
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය 02 වනදා පැවති විරෝධතාවය අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු පාසල් සංවර්ධන නිලධාරින් 04 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන්...
Breaking: සිලින්ඩරයේ අනිත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නමක් යෝජනා කෙරේ
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.
News 19...
රැම්සාර් සම්මුති යෝජනාවට කැබිනට් අනුමැතිය
තෙත්බිම් සම්බන්ධ අන්තර් ජාතික රැම්සාර් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
තෙත් බිම් සම්බන්ධ අන්තර් ජාතික සම්මුතිය...
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට ඇප
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත පුද්ගලයන් නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගතව සිටි...
ගංවතුරෙන් විපතට පත් උතුරේ පවුල් 2000කට ඉන්දියාවෙන් ආධාර
පසුගිය දිනවල පැවති ගංවතුරෙන් විවිධ දුෂ්කරතාවන්ට පත් උතුරේ ජනතාවට සහන සැලසීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් යාපනයේ ඉන්දීය කොන්සල්...
ඔපෙක් අරමුදලෙන් ලංකාවට ණයක්
ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩසටහන සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුනා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක...
අනිල් ජාසිංහට යළිත් ලේකම් තනතුරක්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබෙනවා.
ජනපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය...
වාහන ආනයනය ගැන බොරු ප්‍රචාර එපා – ඇමති නලින්ද
වාහන ආනයනය ගැන අනවශ්‍ය ව්‍යාජ ප්‍රචාර කරමින් මහජනයා නොමඟ නොයවන ලෙස සමාගම්වලින් ඉල්ලා සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...
මහවැලි ගඟේ පාවෙන මළ සිරුරක්
මහවැලි ගගේ පාවෙමින් තිබු පුද්ගල මල සිරුරක් අද (10) දින හමුවු බව නාවලපිටිය පොලිසිය පවසනවා.
නාවලපිටිය - හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ මල්ලන්ද පාලම යට මහවැලි ගගේ...
රනිල්ට ආණ්ඩුවෙන් බැනුම්
මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය...