ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල
ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබෙනවා.
පසුගිය සතියේ පැවති...
කොස්තාපල්වරයෙකුට දිවි අහිමි කළ අනතුර
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගැටීමෙන් එම කොස්තාපල්වරයා මියගොස් තිබෙනවා.
අද (13) අලුයම හලාවත කොළඹ මාර්ගයේ මාරවිල මූලික රෝහල...
විදෙස් කතකගේ මුදල් කොල්ල කෑ කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට
මෙරට සංචාරයක් සඳහා පැමිණි විදෙස් ජාතික කාන්තාවකගේ මුදල් හා භාණ්ඩ කොල්ල කෑ කුලී රථ රියදුරෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ විදෙස් ජාතික කාන්තාව කුලී වෑන් රථයකින්...
ෂෙයික් හසීනාගේ පක්ෂය ඡන්දයෙන් අයින් කරලා
බංග්ලාදේශයේ මැතිවරණ කොමිසම, නෙරපා හරින ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ ලියාපදිංචිය අත්හිටුවා තිබෙනවා.
එමඟින් පක්ෂයට ඉදිරි ජාතික මැතිවරණයට තරඟ කිරීමට නොහැකි වන...
ජපන් තානාපතිගෙන් ලංකාව ගැන හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබුණා.
ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, ජපානය ශ්‍රී ලංකාවේ වංචා හා දූෂණවලට ගොදුරක්...
ලංකාවේ විරෝධය නොතකා කැනඩාවේ දෙමළ ජන සංහාරක ස්මාරකය හදලා
මෙරට පැවැති යුද්ධයේ අවසන් අදියරේ විපතට පත්වූවන් අනුස්මරණය කරන ස්මාරකයක් මැයි 10 වන දින කැනඩාවේ Chinguacousy උද්‍යානයේ දී නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
කැනේඩියානු බලධාරීන්...
ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදි රැසක් මාතරින් අල්ලයි
මාතර නගරයේදී සිදුකල සෝදිසියකදී ව්‍යාජ අංක තහඩු සවි කිරීම ඇතුළු රථවාහන නීති උල්ලංඝනය කල යතුරුපැදි 36 ක් අත්අඩංගුවට ගත් බව මාතර මුලස්ථාන පොලිසියිය පවසනවා.
රථවාහන...
අපනයන ආදායමත් වැඩි වෙලා
මෙරට අපනයන ආදායම මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 3,347 දක්වා 5.3%කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර...
වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක්වෙයි
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල රෝහල ආසන්නයේ දී ලොරි රථයක් යතුරු පැදියක ගැටී, ගසක හැපීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට...
අදත් කොළඹ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි
වෙසක් උත්සවය වෙනුවෙන් අද (13) දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
පොලිසිය පැවසුවේ වෙසක් සිරි නැරඹිමට විශාල මහජනතාවක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන හෙයින්,...