ශිෂ්‍ය භික්ෂු විරෝධතා පාගමනට පොලීසියෙන් ජල ප්‍රහාරයක්
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින්...
අද ඩොලරය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ...
නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවතට
තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත...
ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ...
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහයෙන් ඉන්ධන බෙදා හැරීම ඇරඹේ
කොල්ලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් අද (29) උදෑසන 6ට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
සිය නිල ට්විටර්...
කළමනාකරණ සේවා උසස්වීම් විභාග ක්‍රමය යළිත්?
කළමනාකරන සේවා නිලධාරීන්ට MN3 වැටුප් පරිමාණය ලබාදීමට සහ ඹවුන්ට උසස්වීම් විභාග ක්‍රමය යළි ස්ථාපිත කිරීමට අගමැති කාර්යාලය පොරොන්දු වී තිබෙන බව කළමනාකරන සේවා නිලධාරී...
ඔන්ලයින් පනතට විරුද්ධ වුණ මාලිමාව දැන් අලුත් ඇදුම් සෙට් එකක් මහන්න...
නොවැම්බර් 14 වැනිදාට පසු තමා කොටුව දුම්රිය පොළ අසලට ගොස් බෝඩ් අතැතිව සිටිනවා දකින්නට කැමති බව අනුර ජනාධිපතිවරයා පවසා තිබු නමුත් ඔහු මෙන් බෝඩ්...
කොවිඩ් එන්නත අනිවාර්ය ද?
කොවිඩ් වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා එන්නත් අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
ඩොනල්ඩ් ලු සජිත් හමුවෙලා
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලු මහතා අතර සුවිශේෂී සාකච්ඡාවක් කොළඹ...
පළාත් අතර සංචරණ සීමා පැනවූවත් එය ක්‍රියාත්මක කෙරෙන දිනයක් තවම නැහැ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා සියලු පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි...