අන්තරේ පා ගමනට මල් පාරේ දී කදුළු ගෑස්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කොළඹ මල් පාර ප්‍රදේශයේ දී පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර...
කියන කියන ඒවා කරන්න බෑ – ඇමතිගේ දේශබන්දුගේ මූණටම කී SSPගේ...
පසුගිය 15 වනදා මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
පොලිස්පති ඇතුළු නියෝජ්‍ය සහ සහකාර පොලිස් නිලධාරීන් මෙම සාකච්ඡාව...
හැත්තෑ හත් වියැති පස්වන ජනපති
පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ 1970 මැයි මස 27 වැනි දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ශ්‍රී...
නව පාසල් වාරයට ළමුන් ඉස්කෝලේ ගිහිල්ලත් හමාරයි
නව පාසල් වාරයේ පාසල් ළමයින්ට අවශ්‍ය පොත්පත්, සපත්තු, නිල ඇඳුම්වල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
එම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් පවසන්නේ මේ හේතුවෙන් දරා ගත නොහැකි...
රනිල්ගේ සෙස් නිසා අත්‍යාවශ්‍ය බඩු මිල ඉහළ යන්නේ නෑ..! – මුදල්...
සෙස් බදු වැඩි කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව...
උපන්දිනයට සුබ පතා මහින්දට චීනෙන් මල් කළඹක්
අද දිනට යෙදී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.
චීන තානාපතිවරයා ඇතුළු...
මිනුවන්ගොඩ දී STF වෙඩි පහරින් පාතාලේ දෙදෙනෙක් මරුට
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව...
BREAKING – වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි හොර රහසේම මහේස්ත්‍රාත් අධිකරණයට
රැඳවුම් භාරයේ සිටි අන්තර් විශ්ව විද්‍යාලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කර...
හම්බන්තොට වරාය හදන්න ගත්ත විදේශ ණය කෝටි දාහතරදහසක් ලේඛනවලින් අතුරුදන්
හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගෙන තිබූ විදේශීය ණයවලින් වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවැති රුපියල් මිලියන 147,746 ක් වූ, ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ...
දුමින්ද එරෙහි පෙත්සමේ ගෝඨා වගඋත්තරකරුවෙක් කරන ලෙස ඉල්ලීමක්
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බලරහිත කරන ලෙස...