නව කොරෝනා මාර්ගෝපදේශ රිවර්ස් වෙයි
සංචාරකයින් මෙරටට පැමිණිමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු බවට නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල...
Breaking: කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස සජබෙන් මුජිබර්
කොලඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ධුරය සඳහා තරඟ වැදීමට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා නම් කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් රංජිත්...
ප්‍රශ්ණ විසඳන්න නම් සාමුහිකව වැඩ කරමු – ජනාධිපති
රටක් ලෙස මේ වන විට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක කටයුතු කරමින් එම ගැටළු විසඳා ගැනීමට සියලු දෙනා සාමුහිකව කටයුතු කළ...
නිලන්ත ගැන නියෝගය තාම අපිට ලැබිලා නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පොලිස් මූලස්ථානයට මේ දක්වා ලැබුණේ දැයි දැනුවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ...
ජනපති සහ කැබිනට් මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – රනිල්ට එරෙහිව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව ජනාධිපති...
EXCLUSIVE – කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවතට?
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය අරගල...
නව කොරෝනා මාර්ගෝපදේශවලට උදයංගගේ විරෝධය
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා පැය 72කට පෙර නිකුත් කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාව රුසියානු සංචාරකයන්ට අනිවාර්ය නොකරන ලෙස රුසියානු හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග...
ඡන්දය ළංවෙද්දී මුහුදෙන් තෙල් හා ගෑස් මතුවෙයි
ශ්‍රී ලංකා මුහුදු තිරයේ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයට අදාළ කටයුතු වෙනුවෙන් ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කිරීමට සුදානම් බව විදුලිබල සහ...
පුංචි ඡන්දය ළං වෙනකොට ක්ලෙමෝ බෝම්බයක් හමුවෙලා
අහුන්ගල්ල මරදාන වත්ත ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
අහුන්ගල්ල පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම බෝම්බය සොයාගෙන ඇති බවයි වාර්තා...
පොහොට්ටුවේ ලොක්කන්ට පොහොට්ටුව එපා වෙයි – පළමු දෙදරීම මාතලෙන්
පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු නොකිරීමට මාතලේ මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් තීරණය කර ඇති බව වාර්තා...