මරික්කාර් සජබයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක...
ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා...
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා...
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ලබන සඳුදා (19) සිට දින නියමක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ...
අන්තර්ජාතික ගණුදෙනු වලදී ඉන්දීය රුපියල භාවිතයට අවසර
ඉන්දියාව සමඟ ඉන්දීය රුපියල් යොදාගෙන ගණුදෙනු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීම එරට මහ බැංකුව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා.
මෙම අනුමැතිය ශ්‍රී ලංකාවට අමතරව...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට පැරිස් සමාජයේ ප්‍රබලයෙක් ලබාදුන් එකඟතාව
පැරිස් සමාජයේ ප්‍රබල සාමාජිකයෙක් වන ප්‍රංශය ශ්‍රී ලංකාවේ ණය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා සිදු කෙරෙන ක්‍රියාදාමය සඳහා සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට...
දුමින්ද නිදහස් කළ නිසා ගෝඨාට වැඩ වරදියි
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාවක් ලබා දී නිදහස් කිරීමට...
දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය ගැන ක්‍රිකට් විස්තර විචාරයක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්ණ කරයි
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරයකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන ප්‍රශ්ණ කරමින් සිටින...
BREAKING – සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට
ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ බීමත්ව රිය පැදවීමේ චෝදනාව මතයි.
මේ හේතුවෙන් ඔහු මහනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය News19...
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමි පොලිස්...
හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් වන තලාවේ ධම්මික හිමි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගිය අඟහරුවාදා පැවැති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ...
කිලෝ 200කට අධික අයිස් සහ හෙරොයින් පිරවූ යාත්‍රා දෙකක් නාවික හමුදා...
කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමඟ ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක...