අක්කරෙයිපත්තුවේදී කොස්තාපල්වරයෙකු ඝාතනය කර ඇත
කාත්තන්කුඩි පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තුවේදී ඝාතනය වී ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , රාජකාරි වෙලාවෙන් අදාල...
මහර රැඳවියන්ට හරියට කන්න නෑ, උද්ඝෝෂණ සාධාරණයි – වාර්තාවේ කරුණු මෙන්න
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද මහර බන්ධනාගාර ගැටුම පිළිබඳ වාර්තාවෙහි ඇති කරුණුවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුවේ ඇතැම් නායකයන් කී ප්‍රකාශවල පදනමක් නොමැති බවය. මෙම ගැටුම කුමන්ත්‍රණයක...
මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට
මහර බන්ධනාගාරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව දෙසැම්බර් 09 වන දින අධීකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
තලවකැලේ, ආගරපතන පෙදෙසකට සංචරණ සීමා
තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ "තෝන්ෆීල්ඩ්" කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පනවා ඇත.
දෙසැම්බර් 09 වන දින සිට මෙම සංචරණ සීමා පනවා ඇති අතර ඊයේ...
මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත්...
මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය රැඳවියන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා ඉදිරිපත් කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය පංච පුද්ගල බහුවිධ විශේෂඥ...
මහර බන්ධනාගාරයෙන් කොවිඞ් පැතිරීමේ අවදානමක්
මහර බන්ධනාගාරයේ රැඳවියන් නිදහස් කිරීමේදී අනාරක්ෂිත ක්‍රමයක් අනුගමනය කිරීමෙන් කොවිඩ් රෝග ව්‍යාප්තියක අවදානමක් මතුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දඩ මුදල් ගෙවා ගත...
කොවිඞ් එන්නත්වලින් ජගත් කොල්ලයක්..
ලෝක ජනගහණයෙන් 14% ක් ජීවත් වන ධනපති රාජ්‍ය කොරෝනා මැඩලීමට නිපද වූ එන්නත්වලින් 53% ක් සිය වැසියන් සඳහා මේ වනවිටත් ඇණවුම් කර ඇතැයි ඇමිනෙස්ටි...
වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයෙන් පහකර වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වු කණ්ඩායම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අතර කිසියම් සම්බන්ධයක් පවතින්නේදැයි තමන්ට සැක...
ධම්මිකගේ පැණියට අනුමැතිය දුන් බව ආයුර්වේද සංගමයද කියයි
කොවිඩ් 19 රෝගී තත්ත්වයන් වැනි බෝවන රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වට්ටෝරු රැසක් පවතින අතර මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහිව ප්‍රතිකාර...
‘කොවිඞ් මර්දන කමිටුවලට විශේෂඥයන් නෑ ’ – මහාචාර්ය තිස්ස විතාරණ
වසංගතවේදය සම්බන්ධයෙන් ස්වදේශික විශේෂඥයන් සිටියත් කොවිඞ් මර්දන ඉහළ කමිටුවලට ඔවුන් කිසිවෙකුත් කැඳවන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා චෝදනා...