30.3 C
Colombo
Thursday, April 25, 2024

අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

අම්පාර මහ රෝහලේ අක්ෂි වාට්ටුවේ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු ඔහු සිටි පෞද්ගලික නේවාසිකාගාරය තුළ මියගොස් සිටියදී හමුවී තිබෙනවා. අදාළ වෛද්‍යවරයා නියමිත පරිදි සේවය කරන වාට්ටුවට...

උඩරට දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගය යළි සූදානම් කිරීමෙන් පසු බදුල්ල දක්වා දුම්රිය ගමන් ආරම්භ කළ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ...

ජනපතිගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන අනාවරණයක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉන්දියාවේ ෆස්ට් පෝස්ට් වෙබ් අඩවියේ යූ ටියුබ්...

ලේකම්වරු දෙදෙනෙක් පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කෙරේ

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ. කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ...

බන්ධනාගාර නියාමකට පහරදුන් සැකකරු අත්අඩංගුවට

මිනුවන්ගොඩ - වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි කොළඹ මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට කඩාවැදී ගිනි අවි පෙන්වා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන...

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල එන දිනය මෙන්න

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. මේ දිනවල විභාග ප්‍රතිඵල පරිගණක...

රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක්

අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම නිසා රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන...

අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

කොළඹ ප්‍රදේශ කිහිපයක අද (24) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ...

බරපතල ලෙස අපයෝජනයට ලක්වෙන්නේ පොලීසිය-ඩලස් අලහප්පෙරුම

මෙම වසර තුළ හමුදාවේ 27,000ක පිරිසක් ඉවත්වීමට හේතුව සොයාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අයවැය කාරක සභා විවාදයට අද (23) එක්වෙමින් පාර්ලිමේන්තු...

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිරකරුවෙක් පැනලා ගිහින්

බන්ධනාගාර ගතව සිර දඩුවම් විදින සැකකරුවකු මහ මගදී මාලයක් කඩා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ තවත් නඩුවකට අද (23) දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිරමැදිරියට දැමීමෙන්...