26.4 C
Colombo
Thursday, March 28, 2024

දයාසිරිට දෙපැත්තෙන්ම තනතුරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරනු ලැබූ දයාසිරි ජයසේකර මහතාට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබා දීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර...

කිරුළපන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

කිරුළපන ප්‍රදේශයේදී පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිව සිටි එක්දරු පියෙක්. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 32...

මෛත්‍රීගේ පෙත්සමක විභාග කටයුතුවලින් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (16) ඉවත් වී තිබෙනවා. අධිකරණ ආරංචි මාර්ග...

මධුමාධව අත්අඩංගුවට

පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරිකයෙක් වූ ගායන ශිල්පි මධුමාධව අරවින්දව අතුරුගිරිය අධිවේගී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම...

විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙස කොමිසමෙන් මණ්ඩලයට උපදෙස්

විදුලි ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලය යොමු කර ඇති ඉල්ලීමට අදාළව ඉදිරිපත් කර ඇති දත්ත, වර්තමාන තත්ත්වය හා නොගැළපෙන බව,...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විශේෂ පරීක්ෂණයක්

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත්...

සමාජ මාධ්‍ය නියාමන පනතට කාදිනල් හිමිගෙන් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පට එරෙහිව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර...

අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීමට අයඳුම්පත්කැඳවීම ආරම්භ කර තිබෙනවා. අදාළ අයඳුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළකර ඇති ආකෘතිය අනුව...

පාසලක තාප්පයක් කඩාවැටී සිසුවෙකුට තුවාල

විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස කඩාවැටී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවනවා. තුවාල ලැබූ පාසල්...

QR යළි හඳුන්වාදෙන්න සාකච්ඡා කළේ නැහැ – කංචන විජේසේකර

ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය යළි හඳුන්වාදීමේ සැලසුම් පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ...