30.6 C
Colombo
Thursday, April 25, 2024

විදුලි බිල වැඩිකිරීමේ සුදානමක්?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික...

රිය අනතුරුවලින් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ (05) සවස් කාලයේ දී කහවත්ත පොලිස් වසමේ පැල්මඩුල්ල නෝනාගම ප්‍රධාන...

Channel 4 වීඩියෝ පටය ගැන විශේෂ කාරක සභාවක්

මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර...

මුතුරාජාට ප්‍රතිකාර කරන්න ලාංකික වෛද්‍ය කණ්ඩායමක් තායිලන්තයට

මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් කණ්ඩායමක් තායිලන්තය වෙත ගොස් තිබෙනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතා...

නිකවැරටියේ කුඹුරුයායක මළ සිරුරක්

නිකවැරටිය නගර ආසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (05) පස්වරුවේ සොයා ගත් බව නිකවැරටිය පොලීසිය පවසනවා. වයස අවුරුදු 40 - 45...

ධම්මික පෙරේරා හදිසියේම ඉවත් වෙයි

මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්. බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන මහත්වරු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා...

කංසා වවන ගැසට්ටුවත් එයි

ඔෂධීය වටිනාකමක් සහිත කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...

ආන්දෝලනාත්මක චැනල් 4 වීඩියෝව අතුරුදහන්

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් අද (05) විකාශය කෙරෙන “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වැඩසටහනෙහි...

සෝම හිමිගේ අපවත් වීම ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

චැනල් 4 විඩියෝව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්වූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සෝම හිමියන්ගේ අපවත් වීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. සෝම හාමුදුරුවෝ කියන්නෙ බුද්ධ...

ශ්‍රී ලංකාව ගැන බොරු කියන අයට වැඩ වරදියි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්...