ලංකාගම පාරේ කාපට් ගැලවිලා නැහැ – ජොන්ස්ටන්
අලුතින් ඉදිවන නෙළුව - ලංකාගම මාර්ගයේ කාපට් ගැලවී ඇති ආකාරය පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වුණා. මේ පිළිබදව ජනාධිපති ගෝඨාභය...
පිල්ලයාන් ආගමික උත්සවයකට
රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ටීඑම්වීපී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ( පිල්ලයාන්) ආගමික උත්සවයක් සඳහා සහභාගි වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසර ලබා දී...
නිරෝධායන නීති කඩන අය හොයන අලුත්ම විදිහ
නිරෝධායන ඇඳිරිනීතිය යටතේ බස්නාහිර පළාතේ හුදකලා ඇති ප්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කිරීමේ නවතම වැඩපිළිවෙලක් ඊයේ (12) සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ගුවන්...
මෘත දේහ වළ දැමීමට තීරණයක් ගත්තේ නැහැ
කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත...
කොළඔ කොවිඩ් වාහකයන් 30,000 අධික පිරිසක්
කොවිඩ් 19 ආසාදනය වු පුද්ගලයන් 30,000 කට අධික පිිරිසක් කොළඹ නගරයේ සිටිය හැකි යැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි...
පීසීආර් කරන්නයැයි ඉල්ලමින් විරෝධතාවක්
තමන්ට ද කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට...
පොලිස් නිලධාරීන් 686 කට කොවිඩ්
කොව්ඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 686ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
තමිල් මක්කල් විඩුතලයි පක්ෂයේ මහා ලේකම් අත්අඩංගුවට
ආරයම්පති ප්‍රදේශයේ 2008 වර්ෂයේ සිදු වු ද්විත්ව ඝාතන නඩුවකට සම්බන්ද සාක්කිරුවන්ට තර්ජනය කළැයි පවසමින් තමිල් මක්කල්...
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ නිලධාරීන් මාරු කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට අනියුක්තව සේවය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් අනාවරණය කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් එම...
බස්නාහිරින් පිටට බස් රථ ධාවනය නවතී
වහාම ක්‍රියාත්මකවන පරිදි නොවැම්බර් 11 වන දින සිට නොවැම්බර් 15 වනදා රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන්...