31 C
Colombo
Friday, April 19, 2024

ගම්මන්පිල ගජේන්ද්‍ර කුමාර්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ නිවස ඉදිරිපිට අද (26) විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ ඔහු ජාතිවාදය වපුරන බවට චෝදනා කරමින් පිවිතුරු හෙළ උරුමයේ...

බේරේ වැව ලස්සන කරන්න පෞද්ගලික අංශය සූදානම්

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබෙනවා. එම කටයුතු...

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ලබන සඳුදා සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන සඳුදා (28) ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා...

රට ගිය වෛද්‍යවරු ගෙන්න ගන්න කටයුතු කරනවා- සෞඛ්‍ය ඇමති

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් වෛද්‍යවරුන් පිරිසක් ඉදිරි මාසවල දී විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වීමට සුදානමින් පසුවන බවට වාර්තා වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන්...

පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුප්

පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ...

කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව දැඩිව නීති ක්‍රියාත්මක කරනවා-පවිත්‍රා වන්නිඅරච්චි

කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වන සම්පත් සංරක්ෂණ ආමාත්‍ය පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දී...

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට වාර්තා වෙනවා. ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත...

නියගය නිසා වගා හානි 60,000 ඉක්මවලා

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන...

තියුණු ආයුධ ප්‍රහාරයකින් පාසල් සිසුවකු ජීවිතක්ෂයට

මැරතන් තරගයක තරග කරුවන් දිරිගැන්වීමට ගිය පාසල් සිසුවෙකුට එල්ල වූ පිහි පහරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටියදී මියගොස් ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසනවා. මෙලෙස...

නුවර ගෙවල්වලත් හෝටල් දාන්න අවස්ථාවක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරග මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත් වීමට නියමිත බැවින් නවාතැන් පහසුකම් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය...