25 C
Colombo
Thursday, April 18, 2024

කළුතර සැකකරුවෝ යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ හෝටලයකින් ඇදවැටී තරුණයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජුලි මස 07 වනදා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගතකර තිබෙනවා. එම සැකකරුවන් අද(23) කළුතර...

විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

හබරාදූව,පීල්ල ගොඩ චෛත්‍යාලංකාර විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන දහ නම හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින්...

කැලණි පාලම ගැන අලුත් යෝජනාවක්

නව කැලණි පාලමේ ඇණ මුරිච්චි ගලවාගෙන යන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගෙන් බේරාගැනීම සඳහා එය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් පැමිණ තිබෙනවා. මීට...

භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

ඉදිරියේදී මෙරට අලෙවි කරන සෑම භාණ්ඩයකම උපරිම මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සඳහන් කළේ...

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපතිට අනුමැතිය

මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික...

සතොසට බිලියන 06ක පාඩුවක්

මෙරටට සහල් ආනයනය කිරීමේදී 2014 සහ 2015 වර්ෂවල ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 6.5ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත්...

දේශබන්දු ගැන තීන්දුව සඳුදා

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු...

පාසලේ පරිඝණක සොරාගත් සිසුන් අත්අඩංගුවට

නාන්නේරිය මහා විද්‍යාලයේ ගණිතාගාරය කඩා භාණ්ඩ සොරා ගත් සිසුන් ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව නාන්නේරිය පොලීසිය පවසනවා. සිසුන් තිදෙනා විසින් ගණිතාගාර කාමරයේ ජනේලය...

අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ නැහැ

අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන්...

රන්ජන්ට අධිකරණයෙන් අවවාද

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර අතිරේක මහේස්ත්‍රාත්...